ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජලය කැපෙයි

beruwala kaluthara water cutting moragolla vadhdhuva
By Sewvandhi Jun 22, 2021 02:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (22) උදෑසන 8.30 සිට පැය 24ක් පයාගල, බේරුවල, බෙන්තොට, අලුත්ගම, දර්ගා නගරය, මග්ගොන, කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අතර කළුතර උතුර සහ දකුණ, පිලමිනාවත්ත, බෝබුවල, වාද්දුව, මොරොන්තුඩුව, වේරගම, හබරගස්ලන්ද ප්‍රදේශවලටද අද (22) උදෑසන 8.30 සිට පැය නවයහමාරක් ජල සැපයුම අත්හිටුවීම‍ට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now