කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්.

Sri Lanka Water Cut
By Wayomi Mar 23, 2023 09:05 AM GMT
Wayomi

Wayomi

Report

අනිද්දා (25) පෙරවරු 11 සිට පැය 10ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා සහ කොටිකාවත්ත - මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලබයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW