පැය 10ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..

Colombo Water Cut Water Board Water
By krishani Dec 10, 2022 02:30 AM GMT
krishani

krishani

Report

අද (10) දින කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 10 සිට රාත්‍රී 8.00 දක්වා අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha