සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය අවදානමක

Report

බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පත්ව ඇති සිදුහත් කුමරු උපන් ස්ථානය වශයෙන් සැලකෙන ‘ලුම්බිණිය’ අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව අධීක්ෂණ මෙහෙයුමක් පවත්වා එම වාර්තාව මත පදනම්ව තීරණයක් ගැනීමට තීරණය කර ඇත.

ඒ යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී යි.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

ඒ අනුව මායාදේවි දේවාලයේ කාන්දුවීම් ගැටලු ඇතුළු විවිධ හේතු මත ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඉකුත් වසරේ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එසේ වුවද ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් විසි එකෙන් බහුතරයක් එය අනුමත නොකිරීම නිසා එය නිසි ලෙස රැකබලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට වැඩි කාලයක් ලබා දී ඇති බව සඳහන්.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

එනිසා ඉකුත් පෙබරවාරි මාසයේදී සංරක්ෂණයට සිදුකළ කාර්යය සඳහන් කරමින් සංරක්ෂණ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් යැවීම නිසා මේ වසරේදී අදාළ කමිටුව එය 'අවදානමට ලක්ව ඇති උරුමයන්' ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන අවධානය යොමුකර නැති බව සඳහන්.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ