විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂ පුහුණුවක්

Report

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් ඊයේ (17) දින විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරිම සහ පුහුණු කිරිමේ වැඩසටහනක් ආරම්භ කළ බව වාර්තා වේ.

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව

ඒ වතුකරයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැක බලා ගැනීමට සම්භාහන ප්‍රතිකාර ලබා දීමට, ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමීම සහ එම දරුවන් ආරක්ෂිතව රැක බලා ගැනීම සම්බන්ධයෙන්.

ඒ අනුව මෙහිදී වතුකරයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හදුනාගෙන ඔවුන්ගේ තිබෙන විවිධ දක්ෂතා හදුනාගෙන එම දරුවන්ව (17) දින කොටගල නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක් වෙත ගෙන්වා ඇත.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

එසේ ගෙන්වා එම දරුවන්ගේ නර්ථන අංග කිහිපයක්ද ආරාධිතයන් හමුවේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කේ.සුදර්ශන් මහතා පවසා ඇත්තේ කැනඩා රජයේ සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන එක්ව මෙම වැඩසටහන දියත් කළ බවයි.

මේ අතර මෙම දරුවන්ගේ දක්ෂතාවයන් දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණි බව සඳහන්.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු