පැය 18ක ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්..
Sri Lanka
Water Cut
Water Board
By krishani
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සෙනසුරාදා සැප්තැම්බර් 3 වන දා පෙරවරු 8.00 සිට ඉරිදා සැප්තැම්බර් 4 දක්වා අලුයම 2.00 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට එලෙස ජල කප්පාදුව සිදු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
