අද සහ හෙට ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්..එම සියලු ප්‍රදේශ මෙතනින් දැනගන්න.
Colombo
Kalutara
Sri Lanka
Water Cut
By Aruna
වාද්දුව සහ කලුතර අවට ප්‍රදේශ කිහිපයකට අද (21) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 8.30 සිට
වාද්දුව
වස්කඩුව
පොතුපිටිය
කලුතර උතුර
කලුතර දකුණ
නාගොඩ
බෝඹුවල
පිලමිනාවත්ත
පයාගල
මග්ගොන
බේරුවල
අලුත්ගම
දර්ගා නගරය
බෙන්තර
යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
මේ අතර,
කොළඹ 02
කොළඹ 03
කොළඹ 04
කොළඹ 05
කොළඹ 06
කොළඹ 07
කොළඹ 08
කොළඹ 09
කොළඹ 10
යන ප්‍රදේශ වල හෙට (ඔක්තෝබර් 22) රාත්‍රී 10.00 සිට පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |