කැළණිය සරසවි සිසුන්ට ජල ප්‍රහාර.

By Wayomi Feb 01, 2023 10:48 AM GMT
Report

කැළණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පසු එම විරෝධය කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ - මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමඟම ජල ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එම විරෝධතාව ආරම්භ කර ඇත්තේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහිව එනම් රජයට එරෙහිවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW