හදිසි විදුලිය බිඳ වැටීමක්... ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා.

Water cut Rajagiriya Power cut Nawala Kolonnawa
By Aruna Jun 04, 2021 02:24 AM GMT
Aruna

Aruna

Report

 අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබෙනවා.

මෙම තක්ක්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

You may like this video 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now