බලවන්තලාව බ්‍රඩ්වෙල් වතුයායේ වැඩ කරමින් සිටි පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 40 දෙනෙකු පමණ තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම තුවාල ලැබූවන් අතර අතර කාන්තාවන් 34 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් වනවා