හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)
Holy Innocents
Government Of Sri Lanka
Wasantha Samarasinghe
By Shehan
ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවයක් ඊයේ (16) කොළඹ දී සමරනු ලැබුවා.
මෙම උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ද එක්ව සිටියා.
කොළඹ ගල්කිස්ස වෙරළ තීරය පැවති මෙම උත්සවයට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ගේ ආරධනයෙන් අමාත්‍යවරයා එම උත්සවයට සභාගී වී තිබෙනවා.






