රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sinhala news
By Mithu May 19, 2025 02:29 PM GMT
Mithu

Mithu

Report

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විප්යග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

ඒ අනුව ඒ අනුව ශ්‍රී ප්යවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා. සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්රීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.

නැවත යුද්ධයක් වෙන්න දෙන් නෑ .ජනපති කියයි

නැවත යුද්ධයක් වෙන්න දෙන් නෑ .ජනපති කියයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha