දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

Sri Lanka Economic Crisis IMF Sri Lanka Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 04, 2025 06:32 AM GMT
Ashfa

Ashfa

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇත.

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

ඒ අනුව, ශ්‍රී ලංකාවට SDR මිලියන 254ක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්, නිකුත් කිරීමට IMF අනුමැතිය ලබා දී තිබේ.

මෙය අනුව ශ්‍රී ලංකාව IMF වෙතින් මේ වනවිට ලබාගෙන ඇති මුළු මුදල SDR බිලියන 1.27ක් (ඇ.ඩො. බිලියන 1.74ක්) දක්වා ඉහළ යයි.

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

IMF පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ළඟාවී ඇති අතර, උද්ධමනය අඩුවී ඇති බවත්, ව්‍යාපාරික විශ්වාසය වැඩිවී ඇති බවත්ය.

කෙසේ වෙතත්, IMF වැඩසටහන තුළදී පසුගිය වසරකදී වාර්තා වූ වියදම් ප්‍රමාද දීමනා සම්බන්ධයෙන් වැරදි දත්ත සපයනු ලැබූ බව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

නමුත් ඒ සඳහා රජය විසින් නිවැරදි ක්‍රියාමාර්ග ගත් බවත්, තවදුරටත් IMF සහාය මත වාර්තාකරණ ක්‍රම ශක්තිමත් කරන බවත් IMF පෙන්වා දෙයි.

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත්, වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

ReeCha