වනිදු පළමු ස්ථානයට

Cricket Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By Sithumi Oct 21, 2022 11:04 AM GMT
Sithumi

Sithumi

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබිබෙනවා.

ඒ අනුව වනිදු තරග 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්.

මේ අතර වනිඳු හසරංගට එරෙහිව පැවති තරග තුනේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් ලබාගෙන ඇත්තේ ලකුණු 63ක් පමණි


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha