සුරතල් සුනඛයෙකු නිසා රන්මාලයක් සහ මුදල් ද සමගින් හමු වූ මුදල් පසුම්බිය.. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By krishani Oct 18, 2022 02:32 AM GMT
krishani

krishani

Report

මහනුවර - කුලුගම්මන ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයෙකු විසින් මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට රැගෙනවිත් එය ආරක්ෂාකාරිව තබාගැනීම නිසා යළි හිමිකරු වෙත ලබාදීමේ පුවතක් වාර්තා විය.

පසුම්බිය තුළ රුපියල් 5000කට ආසන්න මුදලක් සහ රන් මාලයක් තිබී ඇත.

සුනඛයාගේ හිමිකරු විසින් අලදෙණිය පොලිසියේ ද සහාය ඇතිව පසුම්බිය නැවත එහි හිමිකරුට ලබා දීමට කටයුතු කළේ ය.

විඩියෝ දර්ශන  - Hiru News Y-Tube Channel


ReeCha