මුල් පිටුව
දේශීය
දේශපාලනය
ව්‍යාපාරික පුවත්
ගොසිප්
ක්‍රීඩා
ජීවන රටාව
වෙනත් අය
ආධ්‍යාත්මික
වීඩියෝ
මුල් පිටුව
ශ්‍රී ලංකාව
පාර්ලිමේන්තුව
ගගන ගොස්සිප්
වීඩියෝ
මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි
Astrology
Lagna Palapala
Jothishya Lagna
Latest Headlines
Sinhala news
By Ashfa
Jul 20, 2025 11:53 PM GMT
Ashfa
in
Astrology
Report
Report this article
×
Name
Email
Describe the Issue
Share
0
Shares
ප්‍රචාරණය
පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි
මේෂ ලග්නය
ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට.
ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.
ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ
වෘෂභ ලග්නය
යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්.
අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.
දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්
මිථුන ලග්නය
අන් අයගේ සිත් දිනා ගනී.
චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
කටක ලග්නය
සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්.
අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.
මෙහෙමත් තිරිසන්නු - නංගිව අල්ලපු කාමරේ හිර කරලා අක්කව දුෂණය කරලා
සිංහ ලග්නය
අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි.
අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.
කන්‍යා ලග්නය
වස්තුව සහ සැප සම්පත් ලඟා වේ.
ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
තුලා ලග්නය
දක්ෂතා මතු වේ, ඉගෙනීමෙන් ඉහළටම.
අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.
වෘශ්චික ලග්නය
හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.
සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.
ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා
[
[
ධනු ලග්නය
විවාහය අපේක්ෂකයින් ශුභයි.
ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.
මකර ලග්නය
රහස් සතුරන් සහ හීන වන ශරීර සෞඛ්‍ය.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.
කුම්භ ලග්නය
අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට.
ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.
විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ
මීන ලග්නය
පවුලේ සමගිය සහ සතුට.
සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.
තවත් ඉරාන යුධ නැවක් ලංකාවට !ඉරාන විදෙස් ඇමති අනතුරු අඟවයි !මෙහෙම ගියොත් නම් මොනවා වෙයිද මන්ද ?
Dena කුඩු කල ඇමරිකාවේ රහස් මිසයිලය ! | ලංකාව ළඟටම ගහන කම් කවුරුත් දන්නේ නැහැ !
මැච් පරදින්න හේතුව කුසල්ගේ තාත්තා කියන්නේ
වීඩියෝ පුවත්
ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව [LIVE]
‘අනුර පරිණත නායකයෙක්’ - නාමල් ඉන්දියාවට ප්‍රසිද්ධියේ කියයි
ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට
සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි [VIDEO]
කුඩා දරුවන්ට අත තිබ්බද? ළමා ලිංගික අපරාධ ගැන හිටපු ඇමරිකානු ජනපති සාක්ෂි ලබාදෙයි [VIDEO]
ඉන්ධන පෝලිමේ හදිසි ගින්නක් - යතුරුපැදියක් ගිනිගනී [VIDEO]
පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර [VIDEO]
ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී
පාකිස්තානය අවසන් පූර්ව වටයට නොයා ඉන්න කුමන්ත්‍රණයක් ගැන හිටපු ඇමති චන්න කට අරී
ආන්දෝලනාත්මක ඩේසි ආච්චිගේ මැණික් මල්ල නඩුවෙන් ඩේසි ආච්චි නිදහස් - හේතුව මෙන්න [VIDEO]
වෙනත් ප්රවෘත්ති
මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි
පළාත් රැසකට අද සවස සහ රාත්‍රී කාලවලදී වෙන්නේ මේකයි - නිවේදනයක්
කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝගයක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි
ලංකාව කළඹපු දෙවැනි ඉරාන නැවේ හිටපු 204ක් ආරක්ෂිතව කොළඹ වරායට
අවසන් මොහොතේ නූලෙන් බේරුණ ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර
සතුට උතුරන අද දවසේ ඔබේ රැකියාවට සුබම සුබ වෙයි - දවසේ ලග්න පලාපල
යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි
ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි
ලංකාවේ භූමිය, මුහුදු හෝ ගුවන් කලාපය කිසිම රටකට පීඩා කරන්න දෙන්නේ නැහැ - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
ආන්දෝලනාත්මක ඉරාන නැව ලංකාවට ඇතුල් වීමට අනුමැතිය - ත්‍රීකුණාමල වරායේ නැංගුරම් ලෑමට අවසර
ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව [LIVE]
එංගලන්තයට අසීරු ඉලක්කයක්
කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරගැනීමට පියවර - රජයෙන් අනතුරු අඟවයි
සුභ ආරංචියක් - ඉන්දියානු සාගරය සදාකාලිකවම “සාම කලාපයක්” ලෙස එක්සත් ජාතින් ප්‍රකාශයට