රටින් පැන්න ගේම්කාරයන්ට රතු නිවේදනයක්

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Law and Order Sinhala news
By Mithu Jul 20, 2025 05:05 PM GMT
Mithu

Mithu

Report

දිවයිනේ ප්‍රදේශ රැසක පසුගිය කාලසීමාව තුළ පිට පිට වෙඩිතැබීම් රැසක් සිදුවුණා. පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ආරවුල් තත්ත්වයන් හේතුවෙන් මෙම වෙඩිතැබීම් සිදුවන බවයි. එකකට එකක් ප්‍රතිචාර දක්වමින් මෙම සිදුවීම සිදුවීම් මාලාවක් ලෙස ගලා ගියා.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හටගන්නා මතගැටුම්ද මෙම වෙඩිතැබීම්වලට ප්‍රධාන හේතුන් බවයි පොලීසිය සඳහන් කළේ. එමෙන්ම විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයින්ද මෙම වෙඩිතැබීම්වලට ඍජුවම සම්බන්ධ බව පොලීසිය සිදු කළ පරික්‍ෂණවලදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ පාතාල කලින් නායකයන් විදෙස් රටවල් වල සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.එම නිසා විදෙස් රටවල සිටින නම ගිය පාතාල නායකයින්ට ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විටත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මේ අතර ඇතැම් ප්‍රදේශවල සිදුවන වෙඩිතැබීම් සහ විදෙස් රටවල සිටින පාතාල කල්ලි නායකයින් මෙරටට රැගෙන ඒම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙලෙස අදහස් පළ කළා.

අපි දිගින් දිගටම සංවිධානාත්මක අපරාධකරුවන් මැද පෙරදිග සහ රටින් බැහැරව ජීවත්වන අපරාධ කරුවන්ට රතු නිවේදන ලබාගෙන තිබෙනවා.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

ඊට අමතරව ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.ඒ අනුව අපි මේ වෙද්දී ටීම් දෙකක් මැලේසියාවටත් තායිලන්තයටත් යැව්වා.

ඉදිරි දින කීපයකදී තවත් කණ්ඩායම් දෙකක් විවිධ රටවල් වලට යැවීමට සූදානම්.ඒවගේම එම අපරාධකරුවන් වහාම මෙරටට ගෙන්වා ගැනීමටත් කටයුතු කරනවා" යනුවෙන් ඔහු සඳහන් කළේය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

ReeCha