LTTE කරපු දේ අද ආයෙත් වෙනවා - සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්

Report

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටිය නගරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ආණ්ඩුව ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

උන්වහන්සේ ප්‍රකාශ කළේ,

“අධ්‍යාපන අමාත්‍ය වරිය මෙන්ම රජය මේ මොහොතේ කල යුත්තේ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ සිදු කිරීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඉක්මන් වැඩියි.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ඒ වගේම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න කරන වැඩක් මෙන්ම දරුවන් මේ විෂයන් තෝරා ගැනීමෙන් ඉවත්වෙනවා. ඒක කණගාටුදායක තත්වයක්. මේ පිළිබදව මීට වඩා සංවාදයක් ඇතිකල යුතුයි. LTTE විසින්ද මේ වගේ කටයුතු සිදු කලා. අද ඇමරිකාවේ පුරවැසිකම දෙන්නේ නැහැ ඇමරිකා ඉතිහාසය නොදන්න අයට"