පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

Report

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි කටයුතු නිසි ලෙස නොපිළිපැදීම හේතුවෙන්, අනිවාර්ය නිවාඩුවට යොමු කර සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරයි.

මෙහෙමත් තිරිසන්නු - නංගිව අල්ලපු කාමරේ හිර කරලා අක්කව දුෂණය කරලා

මෙහෙමත් තිරිසන්නු - නංගිව අල්ලපු කාමරේ හිර කරලා අක්කව දුෂණය කරලා

තම හැඟීම නම් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නොව මරණ දඬුවම ලබාදිය දීම බවත් පියතුමන් සඳහන් කළහ. කතෝලික සභාව විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

‘බෝම්බ ප්‍රහාරයක් සිදු වෙනවයි කියලා දැනත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ. ප්‍රබල හස්තයකින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව පාලනය කෙරුවා.

මේ ප්‍රහාරය මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට වටපිටාව සකසන්නට කියලා කවුරුහරි ඔහුට බලපෑම් කළා කියන දේ අපිට ලොකු සැකයක් තියෙනවා. ඒ කියන්නේ සහරාන්ගේ උවමනාවට විතරක් නෙමෙයි ඊට වැඩිය එහා ගිය මහා බලවන්තයෙකුගේ උවමනාවකට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිංගප්පුරුවට ගිහිල්ලා මේ වගේ කේදනීය තත්ත්වයක් අපේ රටේ ඇතිවෙන්නට ඉඩකඩ සලසා දෙන්නට ක්‍රියාත්මක වුණේ කියන සැක අපිට මතුවෙනවා.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ඒ වගේම අවුරුදු හයක් තිස්ස ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ම මේ වගේ දූෂිත නිලධාරයව ඔහුගේ තනතුරේ තියාගත්තේ ඇයි කියන සැකය අපිට දැන් මතු වෙනවා ඒ ජනාධිපති ඉවරුන් තුන්දෙනාටම තිබුණා.

මේ දූෂිත නිලධාරයා ලවා සඟවන්නට තිබුණු රහසක්. එහෙමනම් ඒ රහස මොකක්ද කියලා දැන් හොයන්නට ඕන. ඒක නිසා මෛත්‍රීලව, ගෝඨාභයව, ප්‍රණිල් වික්‍රම සිංහව ගේන්ඩ අධිකරණයට ගෙනල්ලා මේකේ සුළමුල හොයන්න. ජනාධිපති කෙනෙක් වුනත් කමක් නෑ. දඬුවන් දීලා ඒ සියල්ල නිවැරදි ආකාරයෙන් සිදු කරන්න”