කෑගල්ලේ බස් අනතුරක් - 25ක් රෝහලේ

Kegalle Hospitals in Sri Lanka Accident Srilanka Bus Sinhala news
By Hashini Jul 21, 2025 02:48 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදීයි.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

ReeCha