අද මධ්‍යම රාත්‍රියේ සිට වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කෙරේ..!

Report

අද(26) මධ්‍යම රාත්‍රියේ සිට වීසා ලබාදීම පැරැණි ක්‍රමයට නිකුත් කිරීම සඳහා රජය තීරණය කර තිබෙනවා. 

වීසා ලබාදීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීම නිසා එහි දෝෂ ඇති වුණා.

ඉන් අනතුරුව එම ක්‍රියා පටිපාටිය අවලංගු කිරීමට මහාධිකරණය නියෝග කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත අධිකරණ තීන්දුවට අනුව පසුගිය පැය 24 තුළ පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්...

ලාංකීය ජනතාවගේ ඇස් වලට සතුටු කඳුළු ගෙනෙමින් ලෝක බැංකුවෙන් හදිසියේම ලැබුණු ලිපිය..

ලාංකීය ජනතාවගේ ඇස් වලට සතුටු කඳුළු ගෙනෙමින් ලෝක බැංකුවෙන් හදිසියේම ලැබුණු ලිපිය..

Gallery