රජය සන්දර්ශනයක් මවා පානවා (VIDEO)

member of parliament vijitha herath sapgaskandha petroleum
By Sewvandhi Jun 09, 2021 05:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට චෝදනා ගොනු කළේය.

එහිදී එතුමා සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථා පනත හා සම්බන්ධ සියලු කාර්යයන් පුද්ගලික අංශයට පැවරීමට රජය සූදානම් වන බවයි .

එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් කාන්දු රජයට වළක්වා ගත නොහැකි බවත් ගංවතුර අවසන් වී තිබුණත් තවමත් නිවාස අසල තෙල් තට්ටු බැඳී ඇති බවයි.

එමෙන්ම තෙල් පිරිපහදු හදනවා යැයි මුල්ගල් තබා රජය සන්දර්ශනයක් මවාපානවා යැයි එතුමා තවදුරටත් රජයට චෝදනා කළේය.

එතුමා දැක්වු සියලු අදහස් පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now