වාරණයට එරෙහිව විජයදාස ගොනු කළ පෙත්සම ගැන අද ලැබුණු නියෝගය.
By Wayomi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම වාරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගොනුකර පෙත්සමක් ගොනු කර ඇති අතර එම පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
.................................................................
May you Like