ලොවම ආදරය කළ ඔහු, සියල්ලන් සංවේදී කරමින් දිවිසැරිය නිමා කරයි..(PHOTOS)

By Sewvandhi Jan 21, 2025 03:07 PM GMT
Report

දුෂ්ට චරිත සඳහා ප්‍රසිද්ධ, ජනප්‍රිය තෙළිඟු නළු විජය රංගරාජු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63 ක්.

ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී ඔහු මිය ගොස් ඇති බවයි.

GalleryGallery