නිරුවතින් දිවයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි.

Parliament Social Media
By Thaya Mar 23, 2021 06:20 PM GMT
Report

නිරුවතින් දිවයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ යයි කියන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් යයි.

මෙම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන කාන්තාවකගේ සැමියා විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයිද සදහන්ය.

පොලිසියටද සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවක්ද කියැවේ.

කෙසේ වෙතත් එම වීඩියෝවේ සිටින්නේ කවුදැයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නැත.