රටම ආදරය කළ ප්රවීණ කලාකරුවෙක් දිවියෙන් සමුගනී
By Kaushi
සිංහල සිනමාවේ අතිශය ජනප්රිය චිත්රපට රැසක් දායාද කළ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්රාප්ත වී ඇත.
අභාවප්රාප්ත වෙන විට ඔහුගේ වයස අවුරුදු 89 බව සඳහන්.
ඔහු අධ්යක්ෂණයක කළ චිත්රපට අතරින් කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුලු, චංචල රේඛා, ඈතින් ඈතට, යලි හමුව්න්නයි, බඹර කලාපේ යන චිත්රපට කිහිපයක් වේ.