වස විෂ නැති කොස් කට්ටෙන් සුපිරි කෑම හදන ලංකාවෙ වැඩ්ඩා මෙන්න.(VIDEO)

Sri Lanka Foods Mathara Food meals
By Aruna Mar 01, 2022 01:26 AM GMT
Aruna

Aruna

Report

හැම කෙනෙක්ම වස විෂ නැති පිරිසිදු ආහාර වේලක් ලබාගැනීම වර්තමානයේ හීනයක් බවට පත්ව තිබෙනවා.

එයට හේතුව වී ඇතතේ, ආහාර හිඟකමවත්,ඒ සඳහා සම්පත නොමැතිකමවත් නොවෙයි.

මිනිසුන් තුල තිබෙන උදාසීන බව සහ නොදැනුවත් භාවයයි.

එවැනි තතත්වයක් තුල කොස් කට්ටෙන් පවා සුපිරි කෑමක් හදන ලංකාවේ අපූරු සූපවේදියෙක් ගැන මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහු හදන අමුතුම කෑමවර්ග සහ එහි ඇති ගුණාත්මක භාවය ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha