බදු අඩුවෙන් වාහන ගෙන්වා සාධාරණ මිලකට මිලදී ගන්න අවස්ථාවක්. - (VIDEO)

Anura Kumara Dissanayaka vehicle imports sri lanka Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024 Sri Lanka election updates
By Wayomi Sep 18, 2024 03:52 AM GMT
Wayomi

Wayomi

Report

වාහන ආනයනය කිරීමේදී ඊට පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ‍ප‍්‍රකාශයක් කළ නොහැකි බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් අතරතුරයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


මෙහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, පළමුව වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බවත් එනිසා පළමුව තෝරාගත් කාණ්ඩ කීපයක් යටතේ වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඉන් අනතුරුව යම් සාධාරණ මිලකට වාහන මිලදී ගැනීම සඳහා බදු වල යම් වෙනසක් ගැන කල්පනා කරන බවද ඔහු සඳහන් කළා.

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.