වැඩිහිටි චිත්‍රපට නිළිය මත්ද්‍රව්‍ය නිසා ජිවිතක්ෂයට
United States of America
Death
Drugs
Latest Headlines
Sinhala news
By Ashfa
ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට නිළියක් වූ කයිලි පේජ් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් මගින් ජීවිතක්ෂයට පත්වී ඇති බවට සැකයෙහි පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
