බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක් – පැරණි පක්ෂයන්ට අභියෝගයක්ද?

Report

බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

එරට දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම හේතුවෙන් පසුගිය වසරේදී ඇයව කම්කරු පක්ෂයේ සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සාරා සුල්තානා අනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ එක්ව නව පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්