පාතාලයත් එක්ක හැප්පෙන මාලිමා ඇමති
Crime Branch Criminal Investigation Department
Crime
Latest Headlines
Sinhala news
NPP Government
By Ashfa
පාතාලය යනු අද හෝ ඊයේ පටන්ගත් දෙයක් නොවන බවත්, එය වසර 50කට ආසන්න කාලයක් පුරා ක්‍රමයෙන් විශාල වී ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පාතාළය මර්දනය සඳහා ජනතාව 2024 වසරේදී පැහැදිලි තීරණයක් ගත් බවයි.
දැනටත් පාතාලය ඩුබායිවල සිට මෙහෙයවනු ලබන තත්ත්වයකට පත්ව ඇති බවත්, එය අවසන් කිරීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවත් ඔහු සදහන් කරයි.
එය සම්පූර්ණයෙන් මර්නධය කිරීම සඳහා කාලය අවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි.
