එළවළු තොග මිල පහළට..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 20, 2023 08:31 AM GMT
krishani

krishani

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල 60%කින් පමණ පහත වැටී ඇති අතර තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 100ත්, 110ත් අතර මිලකටත්, ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක වැනි මිලකටත් අලෙවි වේ.

නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ සිල්ලර මිල ගණන්වල අඩු වීමක් නොමැති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha