අද එළවලු ගන්න ඔයත් යනවද..එහෙනම් ගානත් බලලම යන්න....

Sri Lanka Economy of Sri Lanka Vegetables Vegetables Price
By Hashini Nov 07, 2023 05:30 AM GMT
Hashini

Hashini

Report

 පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අද (07) එළවලු කිලෝවක තොග මිල සටහන් වූයේ මෙලෙසින්. 

කැරට් කිලෝවක මිල - රු 280

ගෝවා කිලෝවක මිල - රු 200

ලීස් කිලෝවක මිල - රු 120

බෝංචි කිලෝවක මිල - රු 350

මාළු මිරිස් කිලෝවක මිල - රු 600

අමුමිරිස් කිලෝවක මිල -  රු 500

රාබු කිලෝවක මිල  - රු160

වට්ටක්කා කිලෝවක මිල -  රු 80

නෝකෝල් කිලෝවක මිල - රු 150

තක්කාලි කිලෝවක මිල - රු 180

වම්බටු කිලෝවක මිල - රු 300

තලන බටු කිලෝවක මිල - රු 250

මුරුංගා කිලෝවක මිල - රු 250

ලුණු කොළ කිලෝවක මිල - රු 220

කරවිල කිලෝවක මිල - රු 400

වැටකොළු කිලෝවක මිල - රු 350

පතෝල කිලෝවක මිල - රු 300 



ReeCha