ශ්‍රී ලංකන්ට නව රක්ෂණයක් – කැබිනට් අනුමැතිය ලැබුණා

Report

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්තරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්තරණ රක්ෂණ සේවා වෙනුවෙන් වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ඒ අනුව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් 2025-08-11 සිට 2026-08-10 දින දක්වා වූ ගුවන්තරණ රක්ෂණ ඔප්පු 04 ක් ලබා ගැනීම සඳහා සහ 2025-08-11 සිට 2028-08-10 දින දක්වා වූ ගුවන්තරණ රක්ෂණ සේවා සපයා ගැනීම වෙනුවෙන් සීමිත ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව සඳහන් වේ.

මේ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් කර ඇති බව පවසයි.

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු Sri Lanka Insurance Corporation General Limited වෙත ප්‍රදානය කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.  

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි