එළවළු මිලට ආයෙත් මොකද දන්නව ද වුණේ?.

Report

එළවළු මිල ගෙවුණු කාල සීමාවේ දී ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් වාර්තා විය.

එළවළු මිලට ආයෙත් මොකද දන්නව ද වුණේ?. | Vegetable Price Today 29Th March 2024

නමුත් එය මේ වන විට යම් පහළ බැසීමක් දක්නට ලැබෙයි. 

ඒ අනුව එළවලු බොහොමයක කිලෝව රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි වේ.

ඒ බව සිල්ලර එළවලු වෙළෙදුන් සඳහන් කළේ ය. 

මේ අතර, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරට උද්ධමනය පහළ ගොස් තිබුණත් භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බව‍ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය මෙතනින්,

උද්ධමනය පහළ යෑමත් සමඟ බඩු මිලට සිදුවු දේ...

උද්ධමනය පහළ යෑමත් සමඟ බඩු මිලට සිදුවු දේ...