දිවයින පුරා ඉඟුරු - දෙහි සහ එලවලු මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස. - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today Sri Lanka Market
By Wayomi Jun 11, 2024 07:53 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල වෙළඳපොල තුළන් එළවලු මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (11) දිවයින පුර වෙළෙඳ මධ්‍යස්ථාන රැසක එළවලු මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,

පෑලියගොඩ වෙළෙඳ මධ්‍යස්ථානය.

?කැරට් රු. 350.00

?බෝංචි රු. 550.00

?බීට් රු. 400.00

?ලීක්ස් රු. 400.00

?ගෝවා රු. 180.00

?තක්කාලි රු. 400.00

?අමු මිරිස් රු. 400.00

?මාලු මිරිස් රු. 450.00

?වම්බටු රු. 400.00

?වට්ටක්කා රු. 100.00

?බණ්ඩක්කා රු. 150.00

?පතෝල රු. 300.00

?රාබු රු. 200.00

?වැටකොළු රු. 350.00

?තලන බටු රු. 200.00

?ලුනු කොල රු. 300.00

?නෝකොල් රු. 350.00

?දෙහි රු. 1200.00

?ඉඟුරු රු. 2700.00

?මෑකරල් රු. 300.00

?දබල රු. 300.00

?කරවිල රු. 600.00

ගෑස් හා ඉන්ධන මිල අඩු වෙද්දී ප්ලේන්ටිය, සහ කොත්තු,රයිස් මිල මෙච්චර අඩු කරන්න පුළුවන්ද? - (VIDEO)

ගෑස් හා ඉන්ධන මිල අඩු වෙද්දී ප්ලේන්ටිය, සහ කොත්තු,රයිස් මිල මෙච්චර අඩු කරන්න පුළුවන්ද? - (VIDEO)


නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය

?කැරට් රු. 500.00

?බෝංචි රු. 720.00

?බීට් රු. 630.00

?ලික්ස් රු. 600.00

?ගෝවා රු. 350.00

?තක්කාලි රු. 500.00

?අමු මිරිස් රු. 480.00

?මාලු මිරිස් රු. 600.00

?වට්ටක්කා රු. 180.00

?බන්ඩක්කා රු. 200.00

?පතෝල රු. 400.00

?රාබු රු. 320.00

?වැටකොළු රු. 470.00

?තලන බටු රු. 400.00

?නෝකොල් රු. 500.00

?මුරුංගා රු. 950.00

?දෙහි රු. 2100.00

?ඉඟුරු රු. 3800.00

?කරවිල රු. 750.00

?දඹල රු. 760.00

?මෑකරල් රු. 350.00

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


GalleryGallery
ReeCha