ගෑස් හා ඉන්ධන මිල අඩු වෙද්දී ප්ලේන්ටිය, සහ කොත්තු,රයිස් මිල මෙච්චර අඩු කරන්න පුළුවන්ද? - (VIDEO)
By Wayomi
ඉන්ධන මිල අඩුවීම සහ ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් ප්‍රධාන ආහාර වල මිල සාක්ෂි සහිතව පෙන්වා දීමක් පසුගියදා පාරිභෝගික පෙරමුන ඇතුළු බලකිරීම් සංගම් එක්ක ජාතික පාරිභෝගික පෙරමුන නායක අසේල සම්පත් මහතාගේ නිවසේදී මෙලෙස සාදා පෙන්නා දුන්නා.
එහිදී අසේල සම්පත් සඳහන් කළේ, කෑම පැකට් එකක් සඳහා යන්නේ බිත්තර බත් එක රුපියල් 170 යි රුපියල් 200 ට විකුණන්න පුළුවන් රයිස් එකක් සඳහා යන්නේ රුපියල් 300 ක් පමනයි බිත්තර කොත්තුවක් සඳහා යන්නේ 280 ක් කඩේ 350 කට දෙන්න පුලුවන් සුළු මුදලක් බවයි.