නොහිතපු දේකට අද සිට vat බද්දක්

Report

අද දිනයේ සිට බිත්තර නිෂ්පාදන ආදායම මත 18%ක් වන භාණ්ඩ හා සේවා බද්ද අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

මෙම බද්ද අය කිරීම නිසා බිත්තර මිල වැඩිවීමක් සිදු නොවන බව සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා සඳහන් කරයි.

බිත්තර නිෂ්පාදන ආදායම සඳහා නිෂ්පාදකයන්ගෙන් වැට් බද්දක් අය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවද ඔහු කියා සිටියේය.

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

මෙම බද්ද ක්‍රියාත්මක කිරීමෙන් බිත්තර නිෂ්පාදකයා දැඩි අසිරුතාවකට පත්වනු ඇති බවත් කර්මාන්තයටද දැඩි බලපෑමක් එලවන බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.