ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

Report

පසුගිය දිනක රට පුරා විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට එළඹෙන මැයි මස 06 වෙනිදාට පසු විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අදාළ විදුලිය බිඳවැටීමෙන් විදුලිබල මණ්ඩයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830 ක් පමණ වන බවද ඔහු කියා සිටී.

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

මෙම විදුලි බිඳ වැටීම වඳුරෙකු නිසා සිදුවූ දෙයක් නොවන බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේදී හෙළිදරව් වූ ඇති බව පැවසූ ඔහු කෙසේ වෙතත් එහි පාඩුව ජනතාවට ගෙවන්න සිදුවී ඇති බවද කියා සිටියේය.

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පැවති ජන හමුවක්PT1CVW1 අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.