ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

Report

මෙම වසරේ සහල් ආනයනය නොකරන ලෙස ඉලක්කයක් තිබුණද, අවශ්‍යතාවයන් හේතුවෙන් සහල් පිටරටින් ගෙන්වීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

ඊයේ (31) බුත්තලමුවේ පැවැති ජන සමුළුවකදී ඔහු මෙම තොරතුරු හෙළිදරව් කළේය.

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

එසේම, පොල් කෘෂිකර්මයට පොහොර සඳහා සහනාධාර ලබා දීමේ යෝජනාවක් දැනට පවතින බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.