VAT පනත් කෙටුම්පත් විවාදය පැවැත්වීම වැඩි ඡන්ද ගණනකින් සම්මතයි.

Parliament of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Dec 11, 2023 05:48 AM GMT
Wayomi

Wayomi

Report

2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

වැට් බදු පනත් කෙටුම්පත සමඟ අදත් පාර්ලිමේන්තු විවාදය ඇරඹුණේ මෙලෙසින්. - LIVE

වැට් බදු පනත් කෙටුම්පත සමඟ අදත් පාර්ලිමේන්තු විවාදය ඇරඹුණේ මෙලෙසින්. - LIVE


පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් පසුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට තීරණය කල අතර එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා..

ReeCha