වැලිසර මාරක අනතුර සිදුකළ සිසුවාට සහ පියාට අධිකරනයෙන් දුන් තීන්දුව..!

By Sewvandhi Nov 05, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ (03) පෙරවරුවේ සිදු වූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි සිසුවා සහ ඔහුගේ පියා මෙම මස 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා.

ඒ අදාළ සැකකරුවන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

---------------------------------------------------------------

අද සිදුවූ දරුණු අනතුරේ සිසුවා සහ සම්පූර්ණ වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha