අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

arrest OIC money fraud Vadhuraba Nagoda police
By Sewvandhi Oct 28, 2021 02:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ව නාගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.