ඩීසල් ගැන මෙරටින් එකවරම ගත් විශේෂ තීරණය මෙන්න..

Report

ලංකා ඛනිජතෙල් සංස්ථාව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඩීසල් ගැන මෙරටින් එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.. | Use Of Diesel In Sri Lanka

ඒ 2024-08-01 සිට 2024-12-31 දක්වා කාලයට එම සංස්ථාවට ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාතුවක් සඳහා මිල ගණන් කැඳවීමටයි.

එම ලංසු ඇගයීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්තාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී අති නිර්දේශය මත එම කාළය තුළ ඩීසල් බැරල් 280,000+/-5%ක් බැගින් වන නැව් තොග හතරක් සපයා ගැනීමේ කොන්ත්‍රාතුව චීන සමාගමක් වෙත පැවරීමට නියමිත බව සඳහන් වේ.

බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් පසුව වේ.