ලංකාවේ ලස්සනම විවාහක තරුණිය ලෝකයම හොල්ලන්න යයි..සමාජ්‍ය මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළක් එළියට.(PHOTOS)
By Aruna
පසුගිය අවුරුද්දේ මහත් ආන්දෝලනයකට පත් වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය සඳහා මෙම වසරේ දීද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට තරඟකාරියක් තෝරා පත් කර ගෙන තිබෙනවා.
ඇය නමින් උස්චි පෙරේරා.
ලන්ඩනයේ රූපලාවන්‍යාගාරයක හිමිකාරිණියක් වන ඇය රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙසත් කටයුතු කරනවා.
මේ වන විට සමාජ ජාලාවල ඇය හරිම ජනප්‍රිය චරිතයක්. ලංකාවේ සුන්දරම ගැහැණිය ගැන හොයන්න බලන්න හැමෝම නොඉවසිලිමත්.
පසුගියදා ඇය සුන්දර ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඇගේ ඒ ඡායාරූප පෙළයි...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |






