ඇමරිකාවට මොකක්ද මේ වෙන්නේ? අමෙරිකානු යුද ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ට්‍රම්ප්ගේ ඩ්‍රෝන් විශේෂඥයාට එපා වෙයිද?

Report

අමෙරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මාස 18කට ආසන්න කාලයක් ඔහු මෙම තනතුරේ සිටි අතර ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුව ඔහු ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල්, අමෙරිකානු ඉතිහාසයේ එම තනතුරට පත්වූ ලාබාලතම යුද ලේකම්වරයා ලෙසද සැලකෙයි.

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි

ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවත්, හමුදා මෙහෙයුම්වලදී විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ධවල මන්දිරය පවසයි.

ඩ්‍රිස්කෝල් හඳුන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ “ඩ්‍රෝන් විශේෂඥයා” ලෙස බවත්, යුද ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් භාවිත කිරීම කෙරෙහි ඔහු දැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව බවත්ය.

උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු රැසක් - ගැසට් පත්‍රය නිකුත් වේ - අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙන්න

උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු රැසක් - ගැසට් පත්‍රය නිකුත් වේ - අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙන්න

ඇමරිකාවට මොකක්ද මේ වෙන්නේ? අමෙරිකානු යුද ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ට්‍රම්ප්ගේ ඩ්‍රෝන් විශේෂඥයාට එපා වෙයිද? | Us War Secretary Dan Driscoll Resigns