නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

Report

එළඹෙන සැප්තැම්බර් 12 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීමට එම දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රීඩාංගණ දෙකම ලබාදීමට නොහැකි බව දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය හා සල්ගාදු පිටිය(නගරසභා ක්‍රීඩාංගණය) මෙම රැස්වීම වෙනුවෙන් ලබා දිය නොහැකි බව මාලිමා නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස්වරයා විසින් දන්වා ඇති බව සඳහන්.

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

ඒ අනුව සල්ගාදු පිටිය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලින්ම ඉල්ලා සිටිය ද ඊට පසු අයදුම් කල පාර්ශවයකට ක්‍රීඩාංගණය ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයද තුන්වන පාර්ශවයක් යොදවා වෙන් කරගෙන ඇති බව වාර්තා වේ.

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

Gallery