ඇමරිකාවේ උප ජනපති ඉන්දීය සංචාරයක

Report

ඇමරිකාවේ උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් පැවැත්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් පරිපාලන තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් මතු වී ඇති වෙළඳ ගැටුම් හමුවේ දෙරට අතර ද්විපාර්ශවීය වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එම හමුවට අමතරව උප ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ පිරිස ඉන්දියාවේ සංචාරයක නිරත වීමටද නියමිතයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 02වනදා ඉන්දියාවට 26%ක තීරු බද්දක් පනවා තිබුණා. 

හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝගයක්!

හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝගයක්!