ඉරානයේ කොඳු නාරටියට ඇමරිකාවෙන් ප්‍රහාර - ඉරානයේ සන්නිවේදන කුළුණට දරුණු ප්‍රහාර

Report

දකුණු ඉරානයේ පිහිටි සන්නිවේදන කුළුණක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත්, සංනිවේදන කුළුනට සිදුවූ හානිය පිළිබදව තොරතුරු අනාවරණය වී නැහැ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කිරීමත් සමග ඉරානයේ ඉලක්ක 140කට ප්‍රහාර එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම විධානය මීට පෙර දැනුම් දුන්නය.