උඩ ගිය රුපියල යළි බිමට - ලංකාවේ බැංකුවල අද ඩොලරයට හිමි ගැනුම් සහ විකුණුම් අනුපාතය මෙන්න

Report

ඊයේ(05) දිනයට සාපේක්ෂව අද (06) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙන අතර, විකුණුම් අනුපාතය රු. 336 ත් 337 ත් අතර වන බව සඳහන්.

ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.05 ක් වශයෙන් නොවෙනස්ව පවති‍යි.

එහි විකුණුම් අනුපාතය රුපියල් 337.30 ක් වේ.

එසේම NDB බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 327.80 සිට රුපියල් 328.00 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.80 සිට රුපියල් 337.00 දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල යළි නැගිටියි -අද ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලර් අනුපාතික මෙන්න

රුපියල යළි නැගිටියි -අද ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලර් අනුපාතික මෙන්න

මේ අතර මහජන බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 328.30 සිට රුපියල් 328.35 දක්වා ඉහළ ගොස් තිබෙන අතර විකුණුම් අනුපාතය ද රුපියල් 336.44 සිට රුපියල් 336.49 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 326.58 සිට රුපියල් 326.38 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 336.50 සිට රුපියල් 336.30 දක්වා අඩු වී ඇත.

තවද සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 328.50 සහ රු. 336.50 ලෙස නොවෙනස්ව පවතින බව සඳහන්.

සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට සහ පුද්ගලික ලේකම්ට දුන් නියෝගය - යළිත් රිමාන්ඩ්

සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට සහ පුද්ගලික ලේකම්ට දුන් නියෝගය - යළිත් රිමාන්ඩ්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්